Picture.lk වෙබ් අඩවිය විසින් 2014 දි ආරම්භ කරපු වැඩසටහනක් තමයි Pano.picture.lk ( Virtual Tour ) ..අන්තර්ජාලයේ නවතම තාක්ෂණයක් වන VIRTUAL TOUR වලින් දේශීය හා විදේශීය උරුමයක් වන ශ්‍රී ලංකාවේ වටිනා ස්ථාන නැරඹීමට දේශීය හා විදේශීය සංචාරකයින්ට පරීක්ක්ෂණ කටයුතු හා අධ්‍යාපනික කටයුතු සදහා එය ගොඩක් උපකාරී උනා..දැනට ලංකාවේ වටිනා ස්තාන රාශියක් මෙම තාක්ෂණය ඔස්සේ අප නිර්මාණය කර අවසන්.. ඒ වගේම එම වැඩ සටහනට ලැබෙන ප්‍රතිචාරත් දිනෙන් දින වැඩි වෙනවා.. 2015 වර්ෂයේදී අපි VR පහසුකමද ලබා දෙමින් ලංකාවේ පළමු වරට අලුත් අත්දැකීමක් ශ්‍රී ලාංකිකයන්ට ලබා දුන්නා..
අපගේ නවතව වැඩ සටහන වන්නේ 360 Video තාක්ෂණය මගින් ලංකාවේ වටිනා ස්තාන ආවරනය කිරීමයි.. එය 4K සහ VR පහසුකම සහිතව ඔබ වෙත ගෙන ඒමට අපට පුළුවන් උනා.. 360 Video පිළිබද විස්තරයක් පහත වීඩීයෝ එක නරඹා ලබා ගන්න පුළුවන්..
අලුත් අත් දැකීමක් ලබා ගන්න ඔබත් දැන්ම පිවිසෙන්න