Picture.lk පිළිබදව සහ වෙබ් අඩවියෙන් ඇති ප්‍රයෝජන
Picture.lk යනු ශ්‍රී ලාකිකයන්ට ඔවුන්ගේ ඡායාරූප සහ නිර්මාණ නිදහසේ බෙදාගැනීමට ඇති සමූහයයි.එය ශ්‍රී ලංකාවේ පළමු සහ විශාලතම ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවියද වන අතර ඡායාරූප නැරඹීමටද, තමන්ගේ ගිණුම හරහා ඔහු විසින් ලබා ගත් ඡායාරූප , කළාත්මක හැකියාවන් නිදහසේ බෙදාගැනීමට ඉන් හැකි වේ..එනම් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය කැමරාවට, ජංගම දුරකතනයට හසු කරගන්නා සහ චිත්‍රයටද නගන ශ්‍රි ලංකිකයන්ට ඔවුන්ගේ නිර්මාණ බෙදා ගැනීමට්ත් ඉන් ඉහල වටිනාකමක් ලබා ගැනීමටත් පුළුවන්..නිර්මාණ එකතුකරන සියළු සමාජිකයන් වෙනුවෙන් ඉතා පහසුවෙන් මුදල් සෙවිය හැකි ක්‍රම කිහිපයක් හදුන්වා දී තිබේ..
වෙබ් අඩවියෙන් ඇති ප්‍රයෝජන කෙටියෙන්
- ඔබ විසින් ලබා ගන්නා ඡායාරූප වලට ප්‍රසිද්ධියක් සහ ව්ටිනාකමක් ලබා දීම.
- එකතු කරන ලද සියළුම ඡායාරූප වලට අධ්‍යාපනික වශයෙන් වැදගත් කමක් ලබා දීම.
- ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අත්දැකීමට.
- ඡයාරූප අන්තර්ජාලයට එකතූවීමත් ඒවා අන්තර්ජාලයේ සැරිසරන්නට සොයා ගැනීමට හැකි වීම.
- ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පීන්ට ප්‍රසිද්දියක් ලැබීම සහ ඒ ස්දහා වටිනා තෝතැන්නක් වීම.
- සමාජ ජාල වෙබ් අඩවියක් ලෙස එකිනෙකා සමග සම්බන්ද වීමට හා අදහස් බෙදා ගැනීමට හැකි වීමට.
- නිර්මාණ එකතුකරන සියළු සමාජිකයන් වෙනුවෙන් ඉතා පහසුවෙන් මුදල් සෙවිය හැකි ක්‍රම කිහිපයක් හදුන්වා දී තිබේ..
ඔබත් කැමතිද ඔබේ ඡායාරූප වලට වටිනාකමක් ලබා ගන්න, එහෙනම් දැන්ම එක්වන්න - www.Picture.lk
ඔබේ ගිණුමට ඇතුලූ පසු මෙම පිටුව දිස්වේ..
ඔබේ ඡායාරූප හා නිර්මාණ ඇතුලත් පිටුව
ඔබ එක් කරන ඡායාරූප පෙන්වන ආකාරය
වෙබ් අඩවිය විසින් පවත්වාගෙන යනුලබන වැඩසටහන්
Picture.lk වෙබ් අඩවිය විසින් පවත්වාගෙන යන තවත් එක් වටිනා වැඩසටහනක් ලෙස Pano.Picture.lk වෙබ් අඩවිය වැදගත් වේ.අන්තර්ජාලයේ නවතම තාක්ෂණයක් වන VIRTUAL TOUR වලින් දේශීය හා විදේශීය උරුමයක් වන ශ්‍රී ලංකාවේ වටිනා ස්ථාන නැරඹීමට මෙම වෙබ් අඩවියෙන් පුළුවන.දේශීය හා විදේශීය සංචාරකයින්ට පරීක්ක්ෂණ කටයුතු හා අධ්‍යාපනික කටයුතු සදහා වැදගත් වේ.. ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන්,රක්ෂිත , ආගමික සහ ස්තානයන් මෙම තාක්ෂණයෙන් නැරඹීමට ද හැකිවේ.මෙම වැඩසටහන Picture.lk විසින් වාණිජ අරමුණකින් තොරව ක්‍රියාත්මක කරන අතර, ඔබටත් අපවෙත තොරතුරු සැපයීමෙන් දායක විය හැකිය.
සමාජිකයින්ට පහසුවෙන් මුදල් සෙවිය හැකි වැඩසටහන්
1.Adlink.lk දැන්වීම් ඔබේ Picture.lk ගිණුමට ඇතුල් කර මුදල් සොයමු
2.banggood.com වෙළද භාණ්ඩ ඔබේ Picture.lk ගිණුම හරහා විකුණා මුදල් සොයමු
අප හා සම්බද වීමට - [email protected]
වැඩිදුර විස්තර සදහා - [email protected]