Monday, July 6, 2015

Picture.lk පිළිබදව සහ වෙබ් අඩවියෙන් ඇති ප්‍රයෝජන

Picture.lk පිළිබදව සහ වෙබ් අඩවියෙන් ඇති ප්‍රයෝජන




Picture.lk යනු ශ්‍රී ලාකිකයන්ට ඔවුන්ගේ ඡායාරූප සහ නිර්මාණ නිදහසේ බෙදාගැනීමට ඇති සමූහයයි.එය ශ්‍රී ලංකාවේ පළමු සහ විශාලතම ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවියද වන අතර ඡායාරූප නැරඹීමටද, තමන්ගේ ගිණුම හරහා ඔහු විසින් ලබා ගත් ඡායාරූප , කළාත්මක හැකියාවන් නිදහසේ බෙදාගැනීමට ඉන් හැකි වේ..එනම් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය කැමරාවට, ජංගම දුරකතනයට හසු කරගන්නා සහ චිත්‍රයටද නගන ශ්‍රි ලංකිකයන්ට ඔවුන්ගේ නිර්මාණ බෙදා ගැනීමට්ත් ඉන් ඉහල වටිනාකමක් ලබා ගැනීමටත් පුළුවන්..නිර්මාණ එකතුකරන සියළු සමාජිකයන් වෙනුවෙන් ඉතා පහසුවෙන් මුදල් සෙවිය හැකි ක්‍රම කිහිපයක් හදුන්වා දී තිබේ..

වෙබ් අඩවියෙන් ඇති ප්‍රයෝජන කෙටියෙන්


  • ඔබ විසින් ලබා ගන්නා ඡායාරූප වලට ප්‍රසිද්ධියක් සහ ව්ටිනාකමක් ලබා දීම.
  • එකතු කරන ලද සියළුම ඡායාරූප වලට අධ්‍යාපනික වශයෙන් වැදගත් කමක් ලබා දීම. 
  • ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අත්දැකීමට. 
  • ඡයාරූප අන්තර්ජාලයට එකතූවීමත් ඒවා අන්තර්ජාලයේ සැරිසරන්නට සොයා ගැනීමට හැකි වීම. 
  • ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පීන්ට ප්‍රසිද්දියක් ලැබීම සහ ඒ ස්දහා වටිනා ‍තෝතැන්නක් වීම. 
  • සමාජ ජාල වෙබ් අඩවියක් ලෙස එකිනෙකා සමග සම්බන්ද වීමට හා අදහස් බෙදා ගැනීමට හැකි වීමට.
  • නිර්මාණ එකතුකරන සියළු සමාජිකයන් වෙනුවෙන් ඉතා පහසුවෙන් මුදල් සෙවිය හැකි ක්‍රම කිහිපයක් හදුන්වා දී තිබේ..
ඔබත් කැමතිද ඔබේ ඡායාරූප වලට වටිනාකමක් ලබා ගන්න, එහෙනම් දැන්ම එක්වන්න - www.Picture.lk 

ඔබේ ගිණුමට ඇතුලූ පසු මෙම පි‍ටුව දිස්වේ..




ඔබේ ඡායාරූප හා නිර්මාණ ඇතුලත් පි‍ටුව 




ඔබ එක් කරන ඡායාරූප  පෙන්වන ආකාරය


ඔබත් කැමතිද ඔබේ ඡායාරූප වලට වටිනාකමක් ලබා ගන්න, එහෙනම් දැන්ම එක්වන්න - www.Picture.lk 

වෙබ් අඩවිය විසින් පවත්වාගෙන යනුලබන වැඩසටහන්

Picture.lk වෙබ් අඩවිය විසින් පවත්වාගෙන යන තවත් එක් වටිනා වැඩසටහනක් ලෙස Pano.Picture.lk වෙබ් අඩවිය වැදගත් වේ.අන්තර්ජාලයේ නවතම තාක්ෂණයක් වන VIRTUAL TOUR වලින් දේශීය හා විදේශීය උරුමයක් වන ශ්‍රී ලංකාවේ වටිනා ස්ථාන නැරඹීමට මෙම වෙබ් අඩවියෙන් පුළුවන.දේශීය හා විදේශීය සංචාරකයින්ට පරීක්ක්ෂණ කටයුතු හා අධ්‍යාපනික කටයුතු සදහා වැදගත් වේ.. ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන්,රක්ෂිත , ආගමික සහ ස්තානයන් මෙම තාක්ෂණයෙන් නැරඹීමට ද හැකිවේ.මෙම වැඩසටහන Picture.lk විසින් වාණිජ අරමුණකින් තොරව ක්‍රියාත්මක කරන අතර, ඔබටත් අපවෙත තොරතුරු සැපයීමෙන් දායක විය හැකිය.

සමාජිකයින්ට පහසුවෙන් මුදල් සෙවිය හැකි වැඩසටහන්

1.Adlink.lk දැන්වීම් ඔබේ Picture.lk ගිණුමට ඇතුල් කර මුදල් සොයමු
2.banggood.com වෙළද භාණ්ඩ ඔබේ Picture.lk ගිණුම හරහා විකුණා මුදල් සොයමු


අප හා සම්බද වීමට - [email protected]
වැඩිදුර විස්තර සදහා - [email protected]

Wednesday, July 1, 2015

banggood.com වෙළද භාණ්ඩ ඔබේ Picture.lk ගිණුම හරහා විකුණා මුදල් සොයමු

Banggood.com වෙළද භාණ්ඩ ඔබේ Picture.lk ගිණුම හරහා විකුණා මුදල් සොයමු




වෙබ් අඩවිය විසින් එහි සමාජිකයින්ට මාසිකව මුදල් සෙවීමේ ක්‍රමයක් මීට පෙරද ඉදිරිපත් කර ඇත.එම විස්තර සදහා මෙතනින් පිවිසෙන්න.. 

මෙම ක්‍රමය මගින්ද ඔබට මුදල් සෙවීමට අමතර වෙහෙසීමක් අවශ්‍ය නැත.picture.lk වෙබ් අඩවිය Banggood.com වෙබ් අඩවිය සමග එක්වී තවත් මුදල් සෙවිය හැකි පහසු ක්‍රමයක් හදුන්වා දුන්නා..Banggood.com වෙබ් අඩවිය කියන්නේ Ebay වෙබ් අඩවිය වාගේ Online Shoping වෙබ් අඩවියක්.. මෙහිදි සිදුවන්නේ ඔබ ඔවුන්ගේ බාණ්ඩ වල දැන්වීමක් ඔබේ Picture.lk ගිණුමට ඇතුලත් කිරීමයි.. ඉන් පසු ඔබ එක් කරන ලද කේතයට අදාලව එම දැන්වීම ඔබ එක් කර ඇති ඡ්යාරූප පි‍ටුවේ දිස්වෙනවා.. 

( පහත පින්තූරය නරඹන්න.. )


පුද්ගලයෙකු ඔබගේ දැන්වීම් බැනරය හරහා ගොස් එම වෙබ් අඩවියෙන් භාණ්ඩ මිලට ගත්පසු ඔබට එම භාණ්ඩයට අදාලව ලකුණු හිමි වෙනවා.. එම ලකුණු ඔබට මුදල් වලට හුවමාරූ  කළ හැක , නැත්තනම් එම වෙබ් අඩවියෙන්ම ඔබට භාණ්ඩ මිළදීගත හැක, නැතහොත් එම ලකුණු වලින්  යොදවා භාණ්ඩ මිළදී ගැනීමට කූපන් ලබාගන්නටද පුලුවන්..ඔබ මුදල් ලබා ගන්නේ නම් ඔවුන් ඔබට පේපෑල් හෝ වෙස්ටන් යූනියන් හරහා මුදල් ගෙවනු ලබනවා..මේ සියල්ල ලබා ගැනීමට ඔබට වෙබ් අඩවිය මගින් අවස්ථාව ලබා දී තිබේ..මෙම වැඩසටහනට එක්වීමට ඔබටත් පුළුවන්..ඒ සදහා පහත සදහන් මූලික අවශ්‍යතා සපුරා ගන්න

1.ඔබ විසින් ලබාගත් ඡායාරූප ඇතුලත් Picture.lk ගිණුමක්.

( ඔබගේ ඡායාරූප වලට මුදලින්ද වටිනාකමක් ලබා ගැනීමටද , අධ්‍යාපනික සහ අන්තර්ජාලයේ සැරිසරන්නෙකුට ඔබේ ඡායාරූපයෙහි වටිනාකම වැඩි කරගන්න ඔබ සතුව පවතින ඡායාරූප එක්කරන්න..ජංගම දුරකතනයෙන් හෝ කැමරාවකින් ගත් ඔබේම ඡායාරූප පමනක් එකතු කර හැක.ඔබේ ඡායාරූප නරඹන පිරිස වැඩිවන තරමට ඔබේ ආදායමද වැඩි වේ,එම නිසා ඔබ ලබාගත් ඡායාරූප වලට අදාල මාතෘකා යොදන්න..එමගින් සියළු දෙනාට එයින් ගත හැකි ප්‍රයෝජනය වැඩි වේ.. )


2.පළමුව Banggood.com වෙබ් අඩවියට පිවිස ගිණුමක් සකස් කරගන්න.මෙහිදි ඔබේ නිවැරදි තොරතුරු  ලබා දෙන්න.

මෙම මූලීක අවශ්‍යතා සපුරාගත් පසු ඔබට එම වෙබ් අඩවියේ ඇති දැන්වීම් කේතය  පහසුවෙන් ලබා ගත හැක..එය ලබා ගන්නා ආකාරය පහතින් දැක්වේ

2 : 1 ඔබේ ගිණුමට ඇතුලුවන්න.ඉන්පසු My AccountReferral Code & Report යටතේ පි‍ටුවට පිවිසෙන්න..  හෝ මෙතනින් පිවිසෙන්න ( පහත ඡායාරූපයේ අංක 1 ස්ථානය )



2. :2 Banner Referral Code මත ක්ලික් කරන්න.. හෝ මෙතනින් පිවිසෙන්න.. ( ඉහත ඡායාරූපයේ අංක 2 ස්ථානය )

2 : 3  Please select a image size and a type ස්ථානයට බැනරයේ ප්‍රමාණය  300x250 , 250x250 or 290 x 200 ලෙස ලබා දෙන්න..  ( ඉහත ඡායාරූපයේ අංක 3 ස්ථානය )

2 : 4 ඉහත සදහන් ආකාරයට ඔබ දැන්වීමේ ප්‍රමාණය සැකසුපසු ඊට අදාලව  බැනරයන් දිස්වේ..එයින් ඔබට කැමති එක බැනරයක් පමණක් යොදාගන්න.. බැනරයේ කේතය ලබා ගැනීමට යන්න ක්ලික් කරන්න.. ( ඉහත ඡායාරූපයේ අංක 4 ස්ථානය )

ඉන්පසුව ඔබ විසින් ලබාගත් දැන්වීම් කේතය ඔබගේ Picture.lk ගිණුමට එකතු කරන්න.. ඒ සදහා Menu යටතේ Earn Money යන්න ක්ලික් කරන්න.. නැත්නම් මෙතනින් පිවිසෙන්න..

ඔබ ඉහත ආකාරයට සියල්ල නිවැරදිව සිදුකරානම් ඔබේ ඡායාරූප පි‍ටුවේ දකුණු පැත්තේ එම දැන්වීම් දිස් වෙනවා..ඔබගේ එම දැන්වීම් ක්ලික් කර ඒ හරහා ගොස් පුද්ගලයින් භාණ්ඩ මිලදී ගත් විට ඉහත සදහන් අකාරයට ඔබට ලකුණු ඔබේ ගිණුමට එකතු වෙනවා.එම විස්තර නැරඹීමට Banggood වෙබ් අඩවියේ  Banner Click Report වෙත පිවිසෙන්න..


මේ පිළිබද ගැටළුවක් ඇත්නම් අප හා සම්බන්ද වන්න
[email protected]

ඔබට සුභ පැතුම් !
Picture.lk කාර්‍ය මණ්ඩලය