Sunday, August 31, 2014

මෙම වැඩසටහන පිළිබද විස්තර

 මෙම වැඩසටහන පිළිබද විස්තර




                                                           Picture.lk හදුන්වා දුන් මෙම සේවාව මගින් ඔබට විශාල මුදලක් පහසුවෙන් සොයාගත  හැක..දැන්වීම්  සදහා දාකත්වය සපයන්නේ Adlink.lk සමාගමයි.ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ලබා ගන්න දැන්වීම් කේතය ( ads code ) මෙම පි‍ටුවේ එක් කල විට ඔබ එක්කල පින්තූර වල පමනක් දැන්වීම් දිස්වේ.. ඔබේ පින්තූර නරඹන්නන් විසින් එම දැන්වීම් ක්ලික් කරන සෑම අවස්තාවකම adlink.lk විසින් ඔබට මුදල් ගෙවනු ලබයි..දැන්වීම් ක්ලික් වීම් පිළිබද තොරතුරු සදහා ඇඩ්ලින්ක් ගිණුමට ඇතුළු වී විස්තර ලබාගත හැක.. මුදල් ගෙවීම් ඔවුන්, ඔබගේ අදායම රුපියල් 1000 ක් වූ විට එම මස අවසානයේ ඔබගේ බැංකු ගුණුමට තැන්පත් කරයි..

එක ක්ලික් කිරීමක් සදහා ගෙවන මුදල -  එය ක්ලික් කිරීමක් සිදුවන අවස්ථාවේ ඔබේ අඩවියේ දිස්වෙමින් තිබූ දැන්වීමේ වටිනාකම මත වෙනස් වෙයි. වැඩි මුදලක් ගෙවන දැන්වීමක් ක්ලික් වුවහොත් ඔබට වැඩි මුදලක් ලැබෙයි. අඩු මුදලක දැන්වීමක් ක්ලික් වුවහොත් ලැබෙන මුදල අඩුයි. සාමාන්‍යයෙන් රු.2.50 - 50 ත් අතර මුදලක් මෙසේ එක් ක්ලික් කිරීමක් සඳහා ලැබිය හැක.



1.Adlink Publisher ගිණුමක් නිර්මාණය්ට කිරීම





Adlink.lk Ads පිළිබද වැඩි විස්තර සදහා මෙතනින්


Adlink.lk සහාය සදහා -  [email protected] හෝ මෙතනින්

Picture.lk සහාය සදහා - [email protected]  හෝ මෙතනින්