දැන්වීම් කේතයක් ( Ads Code) ලබා ගන්න ආකාරය
1.ඔබේ ඇඩ්ලින්ක් ගිණුමට ඇතුලුවන්න
2.ඉන්පසු "Create" ක්ලික් කරන්න ( පහත රූපය බලන්න )
3.ඉන් පසු ඔබේ දැන්වීම නිර්මානය කරන්න.. ඔබට දැන්වීමේ ප්‍රමාණය ලෙස " 250x250 " දැන්වීම් කේතයක් ලබා ගතයුතුය
Website URL - සදහා www.picture.lk ලබා දෙන්න
( දැන් " Create Ad Code " ක්ලික් කරන්න )
4.ඉන් පසු ඔබට පහත අකාරයේ දැන්වීම් කේතයක් ලැබේ..එය කොපි කරගන්න
5. ඔබ කොපි කරගත් කේතය පහත ස්තානයට ඇතුලත් කර " Save Code " කරන්න..
ඔබ නිවැරදිව දැන්වීම් කේතය ඇතුලත් කලේ නම් ඔබේ සියළු ඡායාරූප වලට දකුණු පසින් ඇඩ්ලින්ක් දැන්වීම් දිස්වේ..
Example Ads -
Team Picture.lk
Email - [email protected]
www.picture.lk/picturelk