Sunday, August 31, 2014

මෙම වැඩසටහන පිළිබද විස්තර

 මෙම වැඩසටහන පිළිබද විස්තර




                                                           Picture.lk හදුන්වා දුන් මෙම සේවාව මගින් ඔබට විශාල මුදලක් පහසුවෙන් සොයාගත  හැක..දැන්වීම්  සදහා දාකත්වය සපයන්නේ Adlink.lk සමාගමයි.ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ලබා ගන්න දැන්වීම් කේතය ( ads code ) මෙම පි‍ටුවේ එක් කල විට ඔබ එක්කල පින්තූර වල පමනක් දැන්වීම් දිස්වේ.. ඔබේ පින්තූර නරඹන්නන් විසින් එම දැන්වීම් ක්ලික් කරන සෑම අවස්තාවකම adlink.lk විසින් ඔබට මුදල් ගෙවනු ලබයි..දැන්වීම් ක්ලික් වීම් පිළිබද තොරතුරු සදහා ඇඩ්ලින්ක් ගිණුමට ඇතුළු වී විස්තර ලබාගත හැක.. මුදල් ගෙවීම් ඔවුන්, ඔබගේ අදායම රුපියල් 1000 ක් වූ විට එම මස අවසානයේ ඔබගේ බැංකු ගුණුමට තැන්පත් කරයි..

එක ක්ලික් කිරීමක් සදහා ගෙවන මුදල -  එය ක්ලික් කිරීමක් සිදුවන අවස්ථාවේ ඔබේ අඩවියේ දිස්වෙමින් තිබූ දැන්වීමේ වටිනාකම මත වෙනස් වෙයි. වැඩි මුදලක් ගෙවන දැන්වීමක් ක්ලික් වුවහොත් ඔබට වැඩි මුදලක් ලැබෙයි. අඩු මුදලක දැන්වීමක් ක්ලික් වුවහොත් ලැබෙන මුදල අඩුයි. සාමාන්‍යයෙන් රු.2.50 - 50 ත් අතර මුදලක් මෙසේ එක් ක්ලික් කිරීමක් සඳහා ලැබිය හැක.



1.Adlink Publisher ගිණුමක් නිර්මාණය්ට කිරීම





Adlink.lk Ads පිළිබද වැඩි විස්තර සදහා මෙතනින්


Adlink.lk සහාය සදහා -  [email protected] හෝ මෙතනින්

Picture.lk සහාය සදහා - [email protected]  හෝ මෙතනින්

Adlink Publisher ගිණුමක් නිර්මාණය්ට කිරීම

Adlink Publisher ගිණුමක් නිර්මාණය්ට කිරීම



1.පළමුව ගිණුමක් සකස් කිරීමට මෙතනින්  පිවිසෙන්න



2.ඉන්පසු පහත අකාරයට ඔබේ නිවැරදි තොරතුරු ලබා දෙන්න



Your Website Blog -  ස්තානයට http://www.picture.lk )  ඇතුලත් කරන්න 


3. සියල්ල නිවැරදිව පුරවා අවසානයේ "Register " මත ක්ලික් කරන්න.. ඉන්පසු විසින් ඔබේ තොරතුරු නිවැරදිදැයි පිරිස්සා ඔබේ ගිණුම සක්‍රිය කර ඔබට ඊමේල් පණිවිඩයකින් දන්වයි







දැන්වීම් කේතයක් ( Ads Code) ලබා ගන්න ආකාරය

දැන්වීම් කේතයක් ( Ads Code)  ලබා ගන්න ආකාරය   




1.ඔබේ ඇඩ්ලින්ක් ගිණුමට ඇතුලුවන්න

2.ඉන්පසු  "Create" ක්ලික් කරන්න ( පහත රූපය බලන්න )


3.ඉන් පසු ඔබේ දැන්වීම නිර්මානය කරන්න.. ඔබට දැන්වීමේ ප්‍රමාණය ලෙස " 250x250  " දැන්වීම් කේතයක් ලබා ගතයුතුය

Website URL - සදහා   www.picture.lk  ලබා දෙන්න



(  දැන් " Create Ad Code " ක්ලික් කරන්න )


4.ඉන් පසු ඔබට පහත අකාරයේ  දැන්වීම් කේතයක් ලැබේ..එය කොපි කරගන්න



5. ඔබ කොපි කරගත් කේතය පහත ස්තානයට ඇතුලත් කර " Save Code " කරන්න..


ඔබ නිවැරදිව දැන්වීම් කේතය ඇතුලත් කලේ නම් ඔබේ සියළු ඡායාරූප වලට දකුණු පසින් ඇඩ්ලින්ක් දැන්වීම් දිස්වේ..

Example Ads - 



Team Picture.lk
www.picture.lk/picturelk